නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම් අද උදේ 7.40 ට යු එල් 314 ගුවන් යානයෙන් මලයාසියාවේ ක්වාලාම්පූර් බලා දැඩි ආරක්ෂාව සහිතව පිටත්ව ගියේය. පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායකයකු වන ඕස්ටේ‍්‍රලියාව හා ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය හිමි කුමාර් ගුණරත්නම් සොයා දෙන ලෙස ඕස්ටේ‍්‍රලියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය. පසුගිය සිකුරාදා කිරිබත්ගොඩ දී අතුරුදන් වූ ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ආකාරය නොදන්නා නමුත් පොලිසියේ උසස් නිලධරයෝ පෙරදින රාති‍්‍රයේ සිටම එහි සිටියහ. කුමාර් ගුණරත්නම් දෙමටගොඩ පොලිසියට භාර වූ බවත් ඔහු ආරක්ෂා සහිතව ඕස්ටේ‍්‍රලියාව බලා ගිය බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අජිත් රෝහණ මහතා කීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොයෙල්ද හරි කුමාර්ද? හරියට දවල් මිගෙල් රෑ දැනියෙල් වගේ..
පැහැරගෙන ගිය පරිස් මොහු නිදහස් කළේ ඕස්ට්‍රේලියාවට බයේද?
මොහු මේ රටට කළ සේවය කුමක්ද?