අනවසර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් ඇතුළු වීමට ගිය 72 ක් එරට බටහිර වෙරළේදී අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ කියයි. මොවුන් ශ්‍රී ලාංකිකයන් දැයි මෙතෙක් ස්ථිරවම තහවරු කැරගෙන නැත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, මෙහෙ එන්න එපෝ. අපි විසා අරන් ඇවිල්ලත් ජොබ් නැහැ. අනාත සාගරේ තමා හොරෙන් ආවොත්.(නදී)
නමයි ලිපිනයයි දෙමල නම් වලටයි යාපනේ ලිපින වලටයි මාරු කරගන ගිය දකුණේ කියක් ඉන්නවද ඔතන.(නදී)
ඇයි දැන් හැම රටකම සරණාගත ප්‍රශ්ණ? එක එක පැතිවල ඉදලා සරණාගතයෝ සංක්‍රමණය වෙනවා. ඉතින් කොයි රටේද කියලා සොයන්න අමාරුයි. (නි)
රටේ හොද වාතාවරණයක් තිබුනා නම් මේ වගේ ඕස්‍ට්‍රේලියාව බලා මිනිසුන් එයිද? (නි)