ඉහළ උසාවි විනිසුරුවරයකුගේ දෙහිවල කළුබෝවිල නිවසේදී විනිසුරුගේ පොලු පහරට ලක් වු බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යවා ඇත.
පිළිමතලාවේ එච් පී සි ලක්මාල්ගේ අතට පපුවට හා හිසට පොලු පහර වැදී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.කුණුහරපයෙන් බැන වැදුණු විනිසුරු පොලු පහර එල්ළ කළ බවත් ඔහු පොලීසියට කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ අධිපත්‍යට අභියෝග කිරීම බලා ගෙන (දිල්)
මේ වගේ වැඩ කරන්න පුළුවන්ද කාට වුණත් .නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි (දිල්)
පොල්ලෙන් ගහන්න මෙයා මොනවා හරි බරපතල දෙයක් කරන්න ඇති. පුද්ගලික ආරක්ෂාවට ක්ෂණිකව ක්‍රියා කරන්න කාටත් අයිතියක් තියෙනවා. (ර)
මේක කලින් වුණා නම් කෙළින්ම සමහරු චෝදනා කරන්නේ පැවති රජයට (නි)
මේක පළවන වර නොවේ නේද? මේවා දැන දැනත් මෙවැනි අය ශ්‍රේෂ්ඨාධිකරණයටත් පත්කරන එක වැරදියි නේද? (නි)
මෙම විනිසුරුගේ නම මොකක්ද (අ)
සංජය මහත්තයා විකාර කියවනවා. (අ)
අපේ අලුත් අග විනිසුරු කරන දේ බලා ඉඳිමු. (අ)
තරාතිරම නොබලා ක්‍රියා කරන තෙක් යහපාලනයට කැමති අපි බලා සිටින්නෙමු (නදී)