තංගල්ල දිසා අධිකරණයේ විභාග කළ දික්කසාද නඩුවක තීන්දුවක් බවට කූට ලියවිල්ලක් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ඉදිරිපත් කළැයි කියන සිද්ධියේ පරික්ෂණ අවසන් කොට අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට නියෝග කළේය.
තංගල්ල දිසා විනිසුරු මහී විජේවීර මහතා පොලිස්පතිවරයාට කරන ලිඛිත දැනුම් දීමකින් අනතුරුව තංගල්ල දිසා අධිකරණයේ ලේඛාධිකාරිණි එල්.ඒ.වීනිතා මහත්මිය රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරු දෙවරකට දීපු නඩු තීන්දු දෙකක්ද කියා සොයා බලන්න , මොකද ඔහු අද දෙන තීන්දුව හෙට වෙනස් කරන නිසා (බ)
මේ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන්න (නි)