පුප්ෂකුමාර මල්ලවාරච්චි සහ ඉන්දිකා රාමනායක
නිට්ටඹුවේ හත්වඩුන්නු ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමකින් 53 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කල්එළියේ පදිංචි විනීතා පද්මිණි නම් වේ.
මෙම කාන්තාව ඇගේ 26 හැවිරිදි පුතා සමඟ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අද (24) යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබී සිදුකර ඇති බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
සිද්ධියෙන් ඇගේ 26 හැවිරිදි පුතාද තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය බරටම වැඩ.