IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නැගෙනහිර ඈත මුහුදේ නැවක ගින්නක්

(යොහාන් භාසුර)

දකුණු අප්‍රිකාවේ සිට කොළඹ වරායට පැමිණ නැවත සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ අද (25) පෙරවරුවේ ගිනිගැනීමකට ලක්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ලයිබීරියාවේ ලියාපදිංචි එම්.එස්.සී. හසීනා නැමැති මෙම නෞකාව කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් පමණ දුරින්ගිනිගෙන ඇති බවත් මෙම නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

(ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ ට්විටර් ගිණුමේ පළවූ ඡායාරූප)



අදහස් (3)

නැගෙනහිර ඈත මුහුදේ නැවක ගින්නක්

මහසෙන් Friday, 25 June 2021 03:23 PM

දුරින් නම් ලගට ඇදලා ගමු.වන්දියක් හම්බවෙයි ඩොලර් වලින්

:       0       4

susantha Friday, 25 June 2021 03:28 PM

නැව් ගිනි ගැනිල්ලත් දැන් හරියට අර ආයුධ පෙන්වන්න එක්කන් ගියාම පොලිසියේ තුවක්කු උදුරගන්න හදලා වෙඩි කලා මැරෙනවා වගේ වෙලානේ

:       0       4

සිරිබිරිස් Friday, 25 June 2021 04:48 PM

ඒ උනාට වන්දියක් ගන්න පුලුවන්ද කියල හොයල බලන්න . පරිසරයට මොනවා උනත් කමක් නැහැ වන්දි ලැබෙනව නං .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site