2012 වසරේ සිටි සිදුවූ කොටකෙතන ඝාතන සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයක් සිදුකළ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග කොටකෙතන ඝාතනවලට සම්බන්ධ ඝාතකයින් සොයා ගැනීමට මෙතෙක් නොහැකිවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහන ඔස්සේ විකාශය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතිකාවක් තුලින් සමාජ මතයක් ගොඩ නැගීම වැදගත්. (ම)
මට මේ වැඩසටහන බලද්දී මහාචාර්ය වරයා ගැන දුක හිතුන. බොහොම ප්‍රාථමික පරීක්ෂණයක් සහ පරීක්ෂණ වාර්තාවක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ කියල හිතුනා.(අ)
පොලිසියේ ඉන්න "බුද්ධිමතුන්" ගැනද ඔය කියන්නේ???? (නි)
අපරාධ අල්ලන්න මහාචාර්යවරු ඕනෑ නැහැ (නි)
පොලිසියේ දක්ෂ නිලධාරීන් දේශපාලන බලපෑම් නිසා පොලිසියෙන් ඉවත්වෙලා. නැත්නම් අදක්ෂ බවට පත්කරලා. (නි)
කතාව නම් ඇත්ත තමයි ඉතින්... (නි)
බල්ලාගේ වැඩේ බුරුවට දීලද ? (ම)