
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් තොරව බව වැඩබලන කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මුදල් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පැවැති ආර්ථික කඩාවැටීම නිසා ඔවුන් ඒවා නැවැත්තුවා...
ජාත්‍යන්තර කම්කරු නිතීයට අනුව මාස 3ක පඩි දෙන්න ඕනේ වහන්න කලින්... නැත්තං අයිතිකරු සිරගත කරන්න පුළුවන්. උදාහරණයක් ඇමරිකාවේ එන්රෝල් සමාගම...
වැඩ බැරි ටාසන්ලාට බලය ලැබුණු බව තේරුනාම ව්‍යවසායකයෝ සේවකයින් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ. අනාගතයක් ගැන අදහසක්වත් නැති සේවකයෝ බඩගින්නේ ගෙදර, කම්කරු ඇමැති නිකං මොනවා හරි දොඩවලා පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාලා ගෙදර යයි.
දන්නා විදියට සැමට අදාළ වන්දි ගෙවනවා
ජාත්‍යන්තර ප්‍රජාව තමන්ට ඕන දේ මිස අපට ඕන දේ නොකරන බව තේරුම්ගන්න බැරිද? ඔවුන් දෙන භයානක පණිවිඩය කුමක්ද? මෙරට නිෂ්පාදන ව්‍යාපාර කටයුතුවල යෙදෙන්න අපහසුතාව නේද? එම තත්ත්වයට පිලිතුර සොයන එක ඇමති නියෝජ්‍ය ඇමතිලාගේ කාර්යයක් නොවේද?
අවුරුදු 40ක් තිබුන ව්‍යාපාරයක් නැති වෙලා තියෙන්නේ වෘතීය සමිති නිසයි. සිහි තබා ගත යුතු කරුණ නම්, විදේශ ආයෝජකයින්ට ලංකාව හැර ආසියාවේ ව්‍යාපාර කිරීමට තවත් බොහෝ රටවල් ඇති බවයි.
විදුලි බිල වැඩි කරමු. කොම්පැණි වවමු... සල්ලි අච්චු ගහලා ආධාර දෙමු... පොලිටික්කෝ රජ කරමු...
සුද්දෝ කියන්නේ පොඩ්ඩෝ නෙවෙයි... තීරණය කෙරුවොත් ඒක කරනවා. ඔබලාට කියලා ඔවුන්ව නවත්වන්න බැහැ... නිකන් ගොන් කතා කියන්න එපා.