IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නිකවැරටියේ වසා දැමුණු හෝටල් යළි අරී

( ප්‍රියානි මංගලිකා )

ඇඳිරි නීතියෙන් පසුව 11 දා විවෘත කෙරුණ ,නිකවැරටියේ හෝටල් ව්‍යාපාරික  ස්ථාන පොලීසියේ දැනුම් දීම මත ඊයේ 12 දහවල් වසා දැමුණ අතර  මහජන පරීක්ෂක මහතුන්ගේ  දැඩි උපදෙස් මත අද (13) යලි විවෘත කෙරිණි.

ඒ අනුව හෝටල් තුල සෙනග ගැවසීම සීමා  කර ,සමාජ දුරස්ථ භාවයෙන් යුතුව ,මනා පිරිසිදු භාවයෙන් ,සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ,ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමට එහි හිමිකරුවන්ට සෞඛ්‍ය අංශ ලබා දුන් දැඩි උපදෙස් අනුව මෙලෙස හෝටල් ව්‍යාපාර යලි විවෘත කෙරිණි.



අදහස් (0)

නිකවැරටියේ වසා දැමුණු හෝටල් යළි අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site