සතියක් තිස්සේ නකල්ස් කඳුවැයේ ඇති වී තිබූ ගින්න අද (11) වන විට මැඩ පැවැත් වී ඇතැයි මහනුවර ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කියයි.
අක්කර 300 ක් පමණ ගින්නේන් හානි වී ඇති බවත් හැගෙනහිර බෑවුමේ හසලක යහන්ගල දක්වා පැතිරුණු ගින්න මැඩ පැවැත් වීමට ගුවන් හමුදා හෙලිකොල්ටර් සහාය ලබා ගත් බවත් වන ජීවී කාර්යයාලය කියයි.
මේ අතර උඩ ඉලුකේ ෙඅක්කර 4 ක පමණ ෆයිනස් ගස් වගාව ගිනි ගනිතියි මහනුවර දිසා වන නිලධාරි ඩබිලිව්.එස් අලුවිහාරේ මහත්මිය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වනාන්තර එකපාරටම ගිනිගන්නවද? සමහරවිට මේවා මිනිස්සු ඉඩම් අල්ලාගන්න කරන වැඩ වෙන්න ඇති (නි)
ගින්න නිවිලා රක්ෂිතය ශුද්ධ පවිත්‍ර කර නැවත ගස් වවන්න දැනටමත් දේශපාලන වන්දිබට්ටයෝ නොඉවසිල්ලෙන් ඇති (නි)