(අජන්ත කුමාර අගලකඩ)
රටේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇති මේ අවස්ථාවේ මහජන මුදල් නාස්ති නොකර, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එක්ව , එක් මන්ත්‍රීවරයකු නියෝජ්‍ය කථානායකවරයා ලෙස නිතරඟයෙන් පත් කරගත යුතුයැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම සියලුම පක්ෂ නායකයන් ගෙන් ඉල්ලීමක් කරයි .
මෙම අරමුණෙන් බැහැරව කටයුතු කරන්නේ නම්, තම කණ්ඩායම හෘද සාක්සාක්ෂියට එකඟව තීන්දුවක් ගන්නා බව ද ,එම මන්ත්‍රීවරුප්‍රකාශ කරති.
ඔවුන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරමින් සියලුම පක්ෂ නායකයින් වෙත යොමුකර ඇති විවෘත ලිපියට පසුපෙළ මන්ත්‍රීවරුන් වන කේ පී එස් කුමාරසිරි, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර,ගුණපාල රත්නසේකර, සුදත් මංජුල,කරුණා කොඩිතුවක්කු නීතිඥ උදයන කිරිඳි ගොඩ, උදයකාන්ත ගුණසේකර ,අකිල සාලිය එල්ලාවල,වෛද්‍ය අජිත් ගලප්පත්ති සහ ලලිත් එල්ලාවල යන මහත්වරුන් අස්සන් කර ඇත.
එහි මෙසේද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ යෝජනාවක් ඡන්ද තියලා තවතවත් භේද වෙන එක නෙවෙයි. ඔය තනතුර එක්කෙනෙකුට දීලා ආදර්ශය පෙන්වන්න. පාර්ලිමේන්තුවේ ඉන්නේ බුද්ධිමතුන් නම් මෙහෙම කරයි. නැතිනම් 225ම එපා කියන එක තහවුරු වෙනවා නැවතත්...