(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කථානායක ධුරය තේරීම සඳහා රුපියල් මිලියන ගණනක මුදලක් වැය වන හෙයින් පක්ෂ නායකයන් රැස්කොට තීරණයක් ගන්නා ලෙස ද එසේ නැතිවුවහොත් ඡන්ද විමසීම වර්ජනය කර එළියට යන බවද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දවලට නාස්ති කරන වටිනා කාලය.. පොහොට්ටුවේ අයට තේරෙන්නේ නෑ සර්ව පාක්ෂික එකමුතුව කියන එක තවම බලේ පෙන්න පෙන්න ඉන්න තව දඟලන්නේ... ඡන්දයක් එනකන් තාම ඔක්කොම නාඩගම් ඡන්දෙන් පස්සේ පාඩමක් ඉගෙනගෙන ගෙදරට වෙලා ඉඳීවි...