එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවර එළියදිස්ත්‍රික් මන්ත්‍රී පෙරුමාල් රාජදුරේ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව දේශපාලන ආරංචි කියයි.
නුවර එළිය දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී පෙරුමාල් රාජදුරේ එක්සත් ජාතික පක්ෂයට එක්විය.
- See more at: http://ada.lk/article/38325/%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7#sthash.iFKLYHFx.dpuf

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වින කරන හොරු කුඩු කාරයෝ එන්නන් වාලේ එකතු කරගන්නේ නැතිව ඒ අයව එලවලාම දාන තරමට හොදයි ලංකාවෙන්ම.(හේ)
දැන් ආණ්ඩුවෙන් එලියට පෙරහැර වගේ එනවා. (ර)
මම මේ එක පක්ෂෙක වත් නෙවේ එඅත් මේ පිස්සුව ඉවර වෙන්න ඕනේ.. මගේ පලවෙලි වතාවට ඡන්දෙ පාවිච්චි වෙන්නේ මේ පාර, මහින්දව නිහඬ කරන්න, මේක දුර ගිය හොඳටම.. (අ)
හරියට චන්දෙ ප්‍රතිපල අහන්න බලන් ඉන්නවා වගේනේ දැන් අපිට කට්ටිය විපක්ෂයට එකතු වෙනවා බලා ඉන්න සිද්ද වෙන්නේ..(නදී)
ඔහොම යන්. හොද හොද ඒවා එළිවන යාමෙට (නදී)
මුන් යන්න යන්න සිංහල මිනිස්සු එකතුවෙලා මහින්දව දිනවනවා මහින්ද ළඟ හිටිය හොරුටික දැන් හෙමිහිට ඒ පැත්තට මාරුවෙයි (අ)
තවත් එනවා නියමයි (නදී)
සංජයට වැරදිලා මහින්දව දාලා හොරුටික යන්නේ නැහැ (නදී)
වතුර යට ගිනි හුළු ගිනියන පෙරහැර. (හේ)
අලියා මන්ත්‍රීරි පිට උඩ නගියි. ඡන්ද දායකයා මහමග දොයි. (අ)
කවුරු ගියත් කරඩුව සහ බස්නායක නිළමේ මේ පැත්තේ. (හේ)
අපේ රටට ගිය කලක් එක එක වෙලාවට පිල් මාරුකරන ඡන්ද ක්‍රමයක් නිසා.(හේ)
අලියාගේ පිටට නැගලා බැලුවට කමක් නැහැ එයාව කුලප්පු කරන්න නම් එපා මහත්තයෝ (නදී)
ඔය එන්නේ පෙරහර, කසකාරයෝ විතරයි, ගිනි කාරයෝ නැට්ටුවෝ එහෙම ඉස්සරහට.(හේ)
අන්තිමට ජනාදිපති කමට නම යෝජනා කරපු කෙනත්, එය ස්තිර කරපු කෙනත් එක්සත් ජාතික පෙරමුණට එකතු වුනත් මම නම් පුදුම වෙන්නේ නැහැ. දැන් රැල්ල යන්නේ රට පැත්තෙන්. (නදී)
සංජය තාම හොරු සමඟ හෙළුවෙන් වගේ (නදී)
සිංහල බෞද්ධ බහුතරයගේ සහාය මහින්දට.(හේ)