
ශ්‍රී ලංකා නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය ගැඹුරු මුහුදේ සිදු කළ තවත් සාර්ථක මෙහෙයුමකදී මත් ද්‍රව්‍ය බවට සැකකර උර තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු බාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී යාත්‍රා කළ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කර සැකකටයුතු කවර සහ සැකකරුවන් පස් දෙනා බාරයට ගෙන ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එන බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd