ආරියරත්න රණබාහු
ධීවර ජනතාවට සහන මිලට ඉන්ධන ලබාදීම මේ මස 18 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.
මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ඒ සඳහා රුපියල් කෝටි 500ක මුදලක් වැය කෙරේ.
ධීවර ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද (14) පස්වරුවේ එම අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd