කල්පිටිය කන්දකුලියෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව පැවසූ ධීවරයන් තිදෙනාගෙන් දෙදෙනකු යළි ආපසු පැමිණ ඇතැයි ද එක් අයකු අතුරුදන්ව ඇතැයි ද පොලිසිය කියයි.
අතුරුදන්ව ඇත්තේ මෙලාන් චතුරක ප්‍රනාන්දු (33) නමැති ධීවරයෙකි. සිකුරාදා උදේ මුහුදු ගිය පසු එදින මධ්‍යම රාත්‍රියේ දැඩි සුළං හේතුවෙන් තම බෝට්ටුව පෙරැළී ගිය බවත් ගොඩ ආ ධීවරයෝ කියති.
බෝට්ටුව පෙරැළී පීනද්දී චතචුරක ඈතට ගසාගෙන ගිය බවත් දිවි බේරාගත් දෙදෙනා පැවසූ බව පොලිසිය කියයි. ඔවුන් දෙදෙනා පුත්තල මූළික රෝහලේ ප්‍රතිකාර ලබති.
අතුරුදන්ව සිටින මෙලාන් චතුරක ප්‍රනාන්දු මහතා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ජීවත් වෙන්න කොච්චර දුක් විඳිනවද ? (නදී)