කල්පිටිය කුඩාව වෙරළේ වළ දමා තිබූ රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 85ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇති අතර ඉන්දියාවේ සිට පැමිණි ධීවරයන් ලෙස වෙස් වළාගෙන ඔවුන් පැමිණ ඇතැයි කියති.
ඡායාරූප - පද්මා කුමාරි
ඡායාරූප - එච්.චන්දන
ජායාරූප - රෝවන් පෙරේරා
ඡායාරූප - හිරාන් ප්‍රියංකර









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd