IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ධීවර කර්මාන්තයත් ඩිජිටල්කරණයට

(අංජුල මහික වීරරත්න)

 මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්ල්කරණය ඉලක්ක කරගත් "ජාතික ධීවර යාත්‍රා සංගණනය - 2025 අද ඇරැඹිණි.

ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් පානදුර ධීවර වරායේදී අද(4) පැවති උත්සවයකදීය.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන එක්ව සංවිධානය කරන මෙම දීපව්‍යාප්ත සංගණනය අගෝස්තු 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ. 

මෙහි සමාරම්භය සනිටුහන් කරමින් ධීවර  අමාත්‍යවරයා  සහ නියෝජ්‍ය අමාත්‍යවරයා  ධීවර යාත්‍රාවල සංගණන ස්ටිකර් ඇලවීම සහ ටැබ් පරිගණක මගින් දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කළහ.

 



අදහස් (2)

ධීවර කර්මාන්තයත් ඩිජිටල්කරණයට

අන්_ර Monday, 04 August 2025 02:44 PM

ගොවියො අන්දන්න කරපු රිලා සංගණනය මතක් වෙනවා. දැන් ධීවරයාගේ වාරේ. අපිට වගේ හමින්බර්ඩ් ආතල් ඔවුන්ට නෑනේ...

:       3       3

මාලිමාගැත්තා Monday, 04 August 2025 03:11 PM

ඩිජිටල් මාළු වෙළඳපොලට

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 30 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site