IMG-LOGO

'ධරණි'

2016-09-07-ent-20

ශාන්ති දිසානායක කතාවට පණ පොවන සරත් ධර්මසිරිගේ තිර රචනයෙන් හැඩවුණු නිරෝෂන් ඉලේපෙරුම අධ්‍යක්ෂණය කරන ‘‘ධරණි’’ ටෙලි නාට්‍යයෙන් කියැවෙන්නේ වකුගඩු රෝගයෙන් තමන්ගේ සැමියා මිය ගිය පසු තමන්ගේ පුංචි පුතා සමග ජීවත්වීමේ අරගලයකට සහ විවිධ දුක් කම්කටොලූවලට මුහුණ දෙන දිරිය කාන්තාවක් පිළිබඳවයි. සැමියා තමාට අහිමි වුණේ රසායනික පොහොර වැඩිපුර යෙදු වගාවන්වලින් ගත් ආහාරවලින් නිසා මාලතීගේ අරමුණ කාබනික පොහොර යෙදු වස විස නැති ආහාර රටාවක් ගොඩනැගීම.

"ධරණි"මේ දිනවල එප්පාවල, මහඉලූක්පල්ලම තඹුත්තේගම, නල්ලමුදාව, හත යාය දහය වැනි රජරට පළාතේ බොහෝ තැන්වලදී රූගතකිරීම් සිදුකෙරනවා. 

කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුග‍්‍රහය ඇතිව වර්තමානයේ තිබෙන ටෙලි නාට්‍ය කලාවට අභියෝගයක් වෙමින් නිර්මාණය කෙරෙන ‘‘ධරණි’’ සඳහා උමයංගනා, බුද්ධික ඇතුළු උද්දික පේ‍්‍රමරත්න, නිල්මිණි බුවනෙක, එරංග ජීවන්ත, ධර්මප‍්‍රිය ඩයස්, දයාදේව එදිරිසිංහ, මල්කුමාරි ගීතරානි, මාලී ජයවීරගේ, නෙතු ප‍්‍රියංගිකා, අසංක විජේරත්න, මනීෂා නාමල්ගම, ශාලිකා එදිරිසිංහ, සුදර්ශන බණ්ඩාර, මංජු මුදලිගේ වගේ නළු නිළියෝ රාශියක් දායක වී සිටිනවා. ඇඳුම් නිර්මාණයෙන් ගීතානි සෙනෙවිරත්නත්, සංගීතයෙන් නදීක ගුරුගේත්, සහය අධ්‍යක්ෂණයෙන් ජයන්ත අබේරත්නත් ‘‘ධරණි’’ හැඩ කරන සෙසු පිරිසයි.  

ඉදිරියේදී පේ‍්‍රක්ෂකයාට පුංචි තිරයෙන් ‘‘ධරණි’’ ටෙලිනාට්‍යය දැකබලාගැනීමට හැකිවේ.

 

2016-09-07-ent-17
2016-09-07-ent-18
2016-09-07-ent-19
 
2016-09-07-ent-21
2016-09-07-ent-22
2016-09-07-ent-23
2016-09-07-ent-24
2016-09-07-ent-25
2016-09-07-ent-26
2016-09-07-ent-27
2016-09-07-ent-28
2016-09-07-ent-29
2016-09-07-ent-30
2016-09-07-ent-31
2016-09-07-ent-32
2016-09-07-ent-33
2016-09-07-ent-34
2016-09-07-ent-35
2016-09-07-ent-36 2016-09-07-ent-37
2016-09-07-ent-38
2016-09-07-ent-39
2016-09-07-ent-40

 



අදහස් (0)

'ධරණි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site