
(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කළ රැඳවියකුට බන්ධනාගාර නිලධාරීන් තැබූ වෙඩි ප්රහාරයකින් එම රැඳවියා මියගොස් ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි.
එසේ මියගොස් ඇති රැඳවියා 27 හැවිරිදි ගලගෙදර ප්රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන තිබේ.
මියගිය රැඳවියා අච්චු ලැබූ රැඳවියකු ද එසේත් නොමැති නම් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රැඳවියකුද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd