
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
දැදුරුඔයේ ඉහළ සහ මධ්‍යම ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන්දොරටු 04 ක් අද (15) අඩි දෙක බැගින් විවෘත කළ බව ජලාදය් බාර වාරි ඉන්ජිනේරු කාර්යාලය කියයි.
දොරටු හතර විවෘත කිරීම හේතුවෙන් ජලාශයේ සිට දැදුරුඔය වෙත තත්පරයට ඝන අඩි 5500 ක ජල පරිමාවක් මුදාහැරෙයි.එම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්වයක්.නොවන බවද එම කාර්යාලය කියයි.
පසුගිය දිනවල පැවැති බැසි තත්වය හේතුවෙන් දින කීපයක් විවෘත කර තිබූ ජලාසයේ දොරටු කීපයක් ඊයේ සම්පූර්ණයෙන්ම වසාදමා තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd