
ශ්‍රී දළදා මාලිගාවේ සිදුකරන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමු මංගල්‍යය වශයෙන් සැලකෙන අලුත් සහල් මංගල්‍යය අදට යෙදි ඇති දුරුතු පුන් පොහෝ දින දළදා මාලිගාවේ වැඩ සිටින මාළිගයේදී පුරාණ චාරිත්‍රානුකූලව සිදු කෙරුණි.
ශ්‍රී දළදා මාළිගාවේ තේවාව භාර ප්‍රධාන නායක හිමිපාණන් වන තිබ්බටුවාවේ සිද්ධාර්ථ මේධංකර හිමියන්ගේ අනුශාසනා පරිදි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල හා නිල රාජකාරී කරුවන්ගේ සහභාගිත්වයෙන් එය සිදුකෙරුණි.
(ෂේන් සෙනෙවිරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd