(එච් එම් ධර්මපාල සහ යොහාන් භාසුර)
දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී තරුණයා සහ තරුණියක මියගොස් ඇති බවත්,අනෙක් අය ඈතට වීසීවී සුළු තුවාල ලබා ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.
කරන්දෙනිය රොෂාන් රන්දික විජේසිංහ සිසුවා සහ අම්බලන්ගොඩ වතුගෙදර තෙරිනි ලක්මී (22) වියැති සිසුවිය මෙසේ මියගොස් ඇත .
බලපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් 12 දෙනකු දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සඳහා දුම්රියෙන් පැමිණ දෙහිවල දුම්රිය පලෙන් බැස ඇති අතර ඉන් මෙම තිදෙනා ගුවන්පාලමෙන් ගමන් නොකර දුම්රිය වේදිකාවෙන් පැන දුම්රියපාර හරහා බස්රථයක් ගැනීමට පැමිණ ඇති බවත් අනෙකුත් පිරිස ගුවන් පාලමෙන් පැමිණ ඇති බවත් පොලීසිය කියයි.
මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනයවූ දුම්රියේ ගැටී එක් අයකු පීටතට වීසිවී තුවාල ලබා දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙහිවලදී දුම්රියේ ගැටුණු දෙකක් මරුට
Ruhunu Saturday, 17 December 2022 05:22 PM
මරුවා ආ හැටි...!
ravin Saturday, 17 December 2022 06:00 PM
ගුවන් පාලමෙන් ගියා නම් මොකද වෙන්නේ? දන්නවා වැඩිකමට වෙච්චි විපතක්..!
Gamaya Saturday, 17 December 2022 06:33 PM
කොලුවන්ගේ කොණ්ඩ කපා, කෙල්ලන්ට දිග ගවුම් අන්දවා හැදූ චර්යාවන්... කොලුවන්ගේ කොණ්ඩ කපා, කෙල්ලන්ට දිග ගවුම් අන්දවා හැදූ චර්යාවන්...