දෙහිවල පෙරේරා මාවතේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක් වු දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ.
මන්න මංජු නම් පුද්ගලයෙක් ද ඔවුන් දෙදෙනා අතර බරපතල තුවාල ලබා සිටී.
ඔහු අපරාධ කිහිපයකට සම්බන්ධ දැයි සොයන බව පොලීසිය කියයි.
තුවක්කුකරු කාරයකින් පැමිණ වෙඩි තබා පලා ගිය බව ද දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
මේකේ ජිවත් වෙන්න බයයි (දී)
සමහර බලවතුන් අපරාධකාරයින්ගෙන් වැඩකරගෙන අවසානයේ ඔවුන්ව විනාශ කරනවා. (දී)
අනේ මේ මිනිස්සු සේරම ටික එක පාරට කපාකොටාගෙන වෙඩි තියාගෙන ඉවරයක් වෙනවා නම් ..!(දී)
ගිනි අවි සහ ගිනි කෙලි. (ස)
රුපවතී, එහෙම වෙනවලු කල්පාන්තයේදී ලෝක විනාශය සිදුවෙන කොට. මුරුගසං වරුෂාවට අහුවුණාම මිනිසුන්ට අනික් හැමකෙනාම පේන්නෙ සතෙක් විදිහටලු. ඉතින් එකිනෙකා කපා කොටා ගන්නවලු. හැබැයි, දැනුත් ටික ටික වහිනවා නේද? (නි)