ධීවර ජීවිත අනතුරේ නොහෙළා ධීවර තොටුපළක් ලබාදෙන ලෙස ඉල්ලමින් දෙහිවල - ගල්කිස්ස අතර මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් ධීවර පිරිසක් අද (4) උද්ඝෝෂණයක් කළහ.
පසුගිය වසර කිහිපයේ ධීවරයන් හය දෙනෙක් මිය ගිය බවත් ඔවුහු කීහ.
පොලිසිය මැදිහත්වී සිකුරාදා ඇමැති සමග සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දුවීමෙන් පසු ඔවුහු විසිර ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd