බොගවන්තලාව විවේකාරාමයේ ශ්‍රී ධර්ම කීර්ති දහම් පාසලේ සිසුහු වෙසක් සතිය නිමිත්තෙන් සාංඝික දානයක් දුන්හ.
හේවිසි ශබ්ද පූජා පවත්වා මහා සංඝරත්නය පවාඩ මතින් වැඩමකරවූ ඔවුන්.සියළු සිරිත් සිදුකොට දානය පිළිගැන්වුහ.
දහම් පාසලේ ප්‍රධාන අනුශාසක විවේකාරාමාධිපති ගල්කිස්සේ ධම්ම වංශ නාහිමියන්ගේ උපදෙස් පරිදි මේ පිංකම සිදුවිය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා පින්කමක් මේ වෙසක් සමයේ.සියලු ශ්‍රී ලංකික බෞද්ධ ජනතාවටත් ,ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවටත් ,ලංකාදීප කාර්ය මණ්ඩලයටත් , ලෝකවාසී සියලු දෙනාටමත් සුබ වෙසක් මංගල්‍යක් වේවා!! (නි)