(නිමල කොඩිතුවක්කු)
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ දේශප්‍රේමය ජනතාව ඉදිරියේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක් ලෙස 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සුදු කපුටා... දැන් බබා...!
ඉඩම් බලතල දුන්නට කමක් නැද්ද ලොක්කා..?
13 ට අත උස්සන් එපා. රනිල් දෙමළුන්ට රට දෙන්න හැමවිටම සූදානම්. බලමු ජෙප්පන් මොකද කරන්නේ කියලා. මහ ජෙප්පා කට උල්කර කැමැත්ත දේවි...
ඒක නම් අත්‍යාවශ්‍යම දෙයක් කියලා කියන්න පුළුවන්... ජයවේවා...!
මදි, මදි... චුතවෙන්න කළින් 32 වෙනි සංශෝධනයතු ගෙන්නලාම චුත වෙන්න...
පොලිස් බලතල නොවෙයි,13ම ඉවත් කරන්න. දෙමළුන්ගේ ප්‍රශ්න සිංහල අපේ ප්‍රශ්න කරගන්න එපා...
ඒක හොඳයි.