IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


දාහට එරෙහිව වතු සමාගම් 20 අභියාචනාධිකරණයට

(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , යොහාන් බාසුර )

තේ  සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.

අගාරපතන වැවිලි සමාගම , ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු 20 දෙනෙක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රබාත් චන්ද්‍රකීර්ති , තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.



අදහස් (3)

දාහට එරෙහිව වතු සමාගම් 20 අභියාචනාධිකරණයට

Bamunuarachchi Monday, 15 March 2021 01:19 PM

රජය රජයට කරන්න පුළුවන් කොටස කළා. දැන් කම්කරුවන් වතුසමාගම් සමග කොටස බේරා ගන්න. එක්කෝ වතු සමාගම් මේක කරන්න බැහැ කියලා වතු කර්මාන්තය අත්හැරලා දාවි නැති නම් තේ මිල වැඩිකර ලංකා තේවලට තිබෙන ඉල්ලුම නැතිකර ගනීවි. ඔය දෙකෙන් කෝක සිද්ද වුනත් කෙලවෙන්නේ රටටය.

:       2       0

ranjith Monday, 15 March 2021 11:28 PM

රටේ මිනිස්සුන්ට තියෙන්නෙ ජීවත් වෙන්න අමාරුකම. ජීවන වියදම කවදාවත් නැති තරම් ඉහල ගිහින්. රටක් දියුණු කරන්න පුඑවන්ද ජීවන වියදම අධිකනම්.

:       0       0

BamunuarachchiTuesday, 16 March 2021 09:09 AM

පුලුවන්ද කොරෝනා නැතිකර දෙන්න? ඉන්දියාවෙන් ගෙන්වන එන්නත මාත්‍රාවක් ඩොලර් 5යි. යුරෝපයෙන් ගෙනෙන ඒවා ඩොලර් 10 යි. දියුණු කියන රටවල එන්නත නිකන් දෙන්නේ නැත. එ්ත් ලංකාවේ දෙනවා. අපේ මිනිස්සු මහා ගොබ්බ ජාතියක්. හැමදේම එක්කෝ පිනට නැතිනම් ලාබෙට.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site