(ජයන්ත සමරකෝන්)
ලබන දෙසැම්බරයේ සිට ගංඟාවන්හි වැලිගොඩ දමන ස්ථානයන් නම් කිරීමට වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
අක්‍රමවත් වැලි ගොඩ දැමීම් හේතුවෙන් මුහුදු ජලය ගංඟාදියට මුසුවන අවස්ථා ඇතැයිද කළු ගඟේ ජල පොම්පාගාරය එබදු තත්ත්වයකට මේ වන විට මුහුණ පා ඇතැයිද අමාත්‍යංශ ලේකම් සිසිර කුමාර මහතා එම අමාත්‍යංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd