
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දසුන් ශානක අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියට සහභාගි වීමට වරදකරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට ඇමෙරිකානු ඩොලර් 10,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 30 ක දඩයක් පනවා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් වන දසුන් එසේ නිසි අවසරකින් තොරව ඩුබායි ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම විනය කඩකිරීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු දෙයක් නේ...!
දඩය හොඳටම මදි, අවුරුදු 2ක් වත් ජාත්යන්තර ක්‍රිකට් මැච් තහනම් කරන්න ඕනේ...
අසාධාරණය හැමතැනම, සත්තු වගේ හැසිරිලා රටට අපකීර්තියක් ගේන අය ටීම් එකේ තියන් හුරතල් කරනවා. කරපු වරදවල් වලට දඬුවමුත් නෑ. කොච්චර ෆේල් වුණත් ඔච්චර තමයි. කාට කියන්නද මේවා...?
මෙයාගේ පඩි බැලුවම දඩය මදි.