IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දසුන් නායකත්වයෙන් ඉවතට?

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට නායකත්යෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

දසුන් ශානක අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත කැඳවා සාකච්ඡා කළ බවත් එහිදී දසුන් නායකත්වයෙන් ඉවත්වීමට කැමැත්ත පලකළ බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නව නායකයෙක් අද පස්වරුවේ පත්කිරීමට නියමිත බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.



අදහස් (13)

දසුන් නායකත්වයෙන් ඉවතට?

fairoos Wednesday, 20 September 2023 01:10 PM

නායකත්වයෙන් පමණක් මදි... කණ්ඩායමෙනුත් ඉවත් කරන්න.

:       50       22

Bunny Preena Wednesday, 20 September 2023 01:29 PM

දසුන් ශානක කවුරුවත් යන්න කියනකන් ඉන්නේ නැතිව ඉවත්වෙලා, නැවත හොඳට පුහුණු වෙලා සුපුරුදු රිද්මයට ආවට පස්සේ අවස්ථාවක් ලැබුණු විටක සංචිතයට එකතු වෙන්න පුළුවන් වෙයි.

:       5       27

de silva Wednesday, 20 September 2023 01:29 PM

කණ්ඩායමෙනුත් ඉවත් කරන්න දක්ෂ ක්‍රීඩකයෝ ඕනෑ තරම් ඉන්නවා.

:       13       15

duminda Wednesday, 20 September 2023 01:30 PM

දසුන්ට නැවත පුරුදු රිද්මයට එන්න කාලයක් දෙන්න ඕනේ.., ඒ නිසා නායකත්වයේ බර අයින් කරපු එක හොඳයි.

:       2       22

ravin Wednesday, 20 September 2023 01:35 PM

ඔය ලෙඩ්ඩු දාලා ආයෙත් අනාගන්නද හදන්නේ? හැබැයි, ලෝක කුසලානයට ගිහින් ඇනගෙන මෙහෙ එනවා එහෙම නොවෙයි, අනිවාර්යයෙන්ම කට්ටිය කනවා මදි නොකියන්නම. ඔය ඔක්කෝටම කලින් මැච් ෆික්සින්වලට මොවුන් සම්බන්ධද කියලා හොයන්න ඕනෑ.

:       9       14

Redde cricketWednesday, 20 September 2023 03:31 PM

රට සුද්ද කරපු එක ගැන මුකුත්ම දෙයක් එහෙම නැතිද මන්දා

:       0       5

මහසෙන් Wednesday, 20 September 2023 01:44 PM

ලෙඩා මළත් බඩ සුද්දයි...

:       1       15

liyanna Wednesday, 20 September 2023 02:14 PM

දසුන්ගේ නායකත්වය අර්බුදකාරි අවස්ථාවක ඉතා හොඳින් ගැලපුණා. තව ටිකක් ඉවසුවා නම් මේ අවස්ථාවේ හැටියට වඩාත් සුදුසුයි.

:       5       14

donWednesday, 20 September 2023 02:48 PM

මිනිස්සු ඉවසල ඉවසල දැක්කනෙ රටට වෙච්ච දේ. මෙකත් එ වගෙම තමයි. දැන් ඇති. අවසාන හොඳම අවස්තවෙනුත් ප්‍රයොජනෙ ගත්තෙ නැත්නම් කරන්න දෙයක් නැහැ.

:       0       0

Dharmatileke Wednesday, 20 September 2023 02:51 PM

කෙහෙළිය රඹුක්වැල්ල මේකේ දක්ක දේ ?

:       0       0

dasun Wednesday, 20 September 2023 03:44 PM

ධනංජය දි සිල්වා තමයි ඉතින්

:       7       1

prasanna Wednesday, 20 September 2023 04:05 PM

මෙයාව ඉන්දියාවට පා කර යවන්න...

:       2       2

Dinesh Wednesday, 20 September 2023 07:02 PM

දසුන් තනතුරට නුසුදුසු වුණත් ලෝක කුසලානයට දින 16ක් තිබියදී, මේ ආකාරයෙන් ඉවත් කිරීම, තේරීම් කමිටුවේ නොහැකියාව පෙන්නුම් කරනවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site