දත් පරීක්ෂා කිරීමට ගිය කතකට කිරිබත්ගොඩ දලුගම රෝහලකදී අතවර කළැයි රාගම රෝහලේ බව කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පැය එක හමාරක පමණ කාලයක් පතිකාර කරන කාමරයේ ඇය තබාගෙන ශරීරයේ විවිධ තැන් ස්පර්ශ කරමින් අතවර කර ඇතැයි කිරිබත්ගොඩ පොලීසියට පැමිනිලි කර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා අතර මේ වගේ නරක අයත් ඉන්නවා
දොස්තරලා අසරණ නෑ
දොස්තරගේ දත් විතරක් නෙමෙයි. ඇදුනුත් ගලවන්නයි තිබුණේ
අනේ, අපේ රටේ දොස්තරලට වෙච්ච දෙයක්
මෙයා දත් දොස්තර කෙනෙක් නම් වෙන්න බෑ
සේවා ස්ථානයේ කැමරා සවි කළ යුතුයි. මොකද වන්දි ගන්න බොරු කිව්වද දන්නේ නෑනේ
මේවාගේ අයගේ දොස්තර පට්ටම ගලවන්න ඕනේ
දත්32 පරීක්ෂා කිරීමට පැය එක හමාරක පමණ කාලයක්?
දොස්තර කිවුවට කොන්දොස්තර කෙනෙක්ද දන්නේ නෑනේ
මේවා මිනිස්සු අමාරුවේ දාන වැඩ වෙන්නත් පුලුවන්
සමහර ගෑණු අය කියන දේවල් නම් විශ්වාශ කරන්නන් බැහැ
සේවා ස්ථානයේ කැමරා සවි කළ යුතුයි. මොකද වන්දි ගන්න බොරු කිව්වද දන්නේ නෑනේ
මේ වාගේ දොස්තරල නිසි දඬුවම් දෙන්න ඕනේ.
කාන්තාවකගේ ප්‍රකාශයන් හැම විටම නිවැරදි යැයි පිළිගත නොහැක
මෙයා සර්වාංග වෙදෙක් වෙන්න ඇති
සමහරවිට බොරු වෙන්නත් පුළුවන්.ඒ නිසා පුළුල් පරීක්ෂණ කරලා තීරණ දෙන්න ඕනි
මේ දේවල් ගැන පුළුල් පරීක්ෂණයක් කරල තීරණයක් දෙන්න ඕනේ. බොරු වෙන්නත් පුළුවන්
දොස්තරගේ නම කියන්න පුළුන්න ද?
වෙදකමයි හෙදකමයි දෙකම කළාද දන්නේ නෑ
පැය එක හමාරක්ම ඇතුලට වෙලා හිටියේ ඇයි? එන පොට හොද නැත්නම් වේලාසනම දුවන්නනේ තිබුණේ
කාන්තාවන් පිරිමි දොස්තරලා ගාවට යන විට තමන්ගේ අක්කා, නංගී, අම්මා හෝ සැමියා සමග යා යුතුයි
අසරණ වෛද්‍යවරයෙකුට මඩ ගහනවා වෙන්නත් පුළුවන්
දත් දොස්තරලගේ හැටිනේ ඔය..
මේවා දැන දැනම කර ගන්න දේවල්. දොස්තරලා කි දෙනෙක් උදේ 8.00 ට රජයේ රෝහලේ වැඩ පටන් ගන්න තිබ්බත් 8.20 වත් වෙන කම් මුදල් වලට වෙන තැනක බෙහෙත් දෙනවද
මේ ජාතියේ පලවෙනි සිදුවීම මේක නෙවෙයි. මේ වගේ සිදුවීම් මීට කලින් ඕනේ තරම් වාර්තා වෙල තියෙනවා. දොස්තරලා අතරේ මේ වගේ නරක වෙද්දු සැලකිය යුතු පිරිසක් ඉන්නවා.
ඇයි නෝනේ ඔයා පැය එක හමාරක්ම හිටියේ??
එන පොට හොද නැත්නම් වේලාසනම දුවන්නනේ තිබුණේ.