IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දිස්ත්‍රික්ක හතක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(සුජිත් හේවාජුලිගේ)

මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 7ක පමණ තැපල් ජන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බවද ඇය සඳහන් කළාය.

මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ කෝටි 40 ක පමණ මුදලක් පමණක් බවත් මැතිවරණයට අදාළව කෝටි හැත්තෑවකට වැඩි මුද්‍රණ දැනට කර අවසන් බවත් රජයේ මුද්‍රණාලාධිපතිනිය කීවාය.

 



අදහස් (4)

දිස්ත්‍රික්ක හතක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

අරවින්ද මොණරවිල Wednesday, 15 February 2023 01:59 PM

ගංගානි කල්පනා ඊයේ අනුර කුමාර කළ තර්ජනයට බයවෙලා වගෙයි. ඊයේ සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැහැ කිව්ව මනුස්සයා අද කියනවා දිස්ත්‍රික් හතක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙනවලු.

:       0       15

කපුටුවිලWednesday, 15 February 2023 03:35 PM

රජයේ මුද්‍රණාලයාධිපති වෙත පැවරී ඇති "අභිමත සීමාව" ගැන තරෝ ස්ටඩි කරල මත ඉ/ප කරන්ඩ. නැත්නමි "මොණරවිල" කියන ලස්සන ඓතිහාසික වාසගමට "කපුටුවිල" කියල ආදේශ කර ගන්න වැඩි ඉඩකඩක් තියේවි.

:       2       0

fairoos Wednesday, 15 February 2023 02:08 PM

අපරාදෙ අපෙ සල්ලි..මෙ කාලකන්නින් මොනව හරි කරල චන්දය කල්දාගන්නව

:       0       8

ජගත් ලියනගේ Wednesday, 15 February 2023 03:11 PM

විශ්රාම ගියාට පස්සෙ තනාපති පට්ටමක් දෙනවා කිව්වද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site