IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් අටක් හුදකලා කරයි

(නිමන්ති රණසිිංහ)

ගම්පහ කළුතර සහ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධරී වසම් අටක් අද රාත්‍රී 8 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගම්පහ පොල්හේන, හිරලුගෙදර, ගම්පහ කළුඅග්ගල, මිනුවන්ගොඩ ඇසැවැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම හුද කලා කර ඇති අතර කළුතර මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ, මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම් ද හුදකලා කර ඇත.
ත්‍රිකුණාමලය පුම්පුහර් ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නැවත දැනුම් දෙනතුරු හුදකලා කර ඇත.



අදහස් (2)

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් අටක් හුදකලා කරයි

දොලේවත්ත Monday, 26 April 2021 10:01 AM

අතීසාරෙට අමුඩෙ ගහනවා කියලා කියමනක් අසා තිබුණු නමුත් දැන් දැන් එය තේරුම් යමින් සිටියි.

:       15       6

ranjith Monday, 26 April 2021 12:19 PM

බස් ගාස්තු වැඩිකරලා දීලා හිටගෙන ගෙනියන්න එපා කිව්වට මේවා බලනවද? මොන තහංචි දැම්මත් පොදු ප්‍රවාහනය හරියට පාලනය කළේ නැතිනම් රටම අනතුරේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site