IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දිස්ත්‍රික්ක 14 ක සුනාමි පෙරහුරුවක්

අන්තර්ජාතික සුනාමි පෙරහුරුවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ලබන 07 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන්දීය කලාපීය සුනාමි ආපදා ඇගවීමේ මධ්‍යස්ථාන හරහා පූර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය සහ වේලාවන්ට සමගාමීව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දත්ත උපයෝගී කරගනිමින් මෙරට දිස්ත්‍රික්ක 14ක මෙම පෙරහුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ඒ අනුව කොළඹ ,ගම්පහ ,පුත්තලම ,මන්නාරම ,කිළිනොච්චිය ,යාපනය ,මුලතිව් ,ත්‍රිකුනාමලය ,මඩුකලපුව ,අම්පාර ,හම්බන්තොට ,ගාල්ල සහ කලුතර දිස්ත්‍රික්ක වල මෙම සුනාමි පෙරහුරැව පැවැත්වේ.එම දිස්ත්‍රික් වල මහජනතාවට පූර්ව අනතුරු ඇගවීම් ලබා දීම ,එම පිරිස් ඉවත් කිරීම හා දැනුවත් කිරීම සිදු කෙරේ.



අදහස් (0)

දිස්ත්‍රික්ක 14 ක සුනාමි පෙරහුරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site