(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම පාලනයවීම සැලකිල්ලට ගෙන දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක ග්‍රාමසේවක වසම් 77ක් හුදෙකලා බවින් අද (7)නිදහස් කෙරුණු බව කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මෙසේ හුදෙකලා බවින් නිදහස් කෙරුණු ග්‍රාම සේවක වසම් අයත් වන්නේ රත්නපුර , ගම්පහ නුවරඑළිය ,ත්‍රිකුණාමලය ,මාතලේ, මුලතිව් යාපනය ,කොළඹ ,මඩකළපුව , කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලටය.
කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම ග්‍රාම සේවා වසම් 77 මෙයට සති කිහිපයකට පෙර හුදෙකලා කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වහන්න එපා. කොරෝනා ඔච්චරටම බලවත් නම් අර සිංහල කොල්ලො කෙල්ලෝ 60000ක් මැරුවා වගේ කොරෝනා හැදුණු අයටත් එහෙම කළානම් හරිනේ...