මේ වන විට නිකුත් වී ඇති තැපැත් ඡන්ද ප්‍රතිඵල අනුව දෙමළ ජාතික සන්ධානය වැඩි ඡන්ද 1526ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී.
අද අලුයම 12.50 වන විට මන්නාරම, වව්නියාව, මාතලේ, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබිණි.
දෙමළ ජාතික සන්ධානය ඡන්ද 11228ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 9702ක් ද, එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2678ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 741ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 302ක් ද ලබා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd