කරන්දෙනිය බොරකන්ද රජයේ රෝහලේ කාර්ය භාර වෛද්‍ය ප්‍රියන්ත ප්‍රසාද් රණසිංහ (40) බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔහුගේ පෞද්ගලික සායනයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ජනප්‍රිය වෛද්‍යවරයකු වූ ඔහු මරා දමන්නට ඇත්තේ කොන්ත්‍රාත්තුවක් මත යැයි සැකයක් පවතී ඔහුට වෙඩි තැබීමේ සිද්ධිය අසා ප්‍රදේශවාසීන් පැමිණ සිටියදී යළිත් වෙඩි පත්තුවූ බව ප්‍රදේශවාසීහු කියති
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකයි. මම බලාපොරොත්තු වෙනවා මේකට වැරදි කරුවන්ට උපරිම දඬුවම ලැබෙන්න කියල.(නු)
මෙහෙව් රටක ජිවත්වන්නේ කෙසේද ?
රටට දැයට ගමට උතුම් සේවයක් කල මෙවන් මිනිසකුගෙ අහිමි වීම කෙලෙසක නම් දරාගනිම්ද? ඔබ වන් මිනිසකු යලිත් කවද මෙරටට හිමි වේද?
මිනිස්සු මිනිස්සුන්ව මරා ගන්නේ හැමදාම ජීවත් වෙන්නද . මනුෂ්‍යය ආත්මයක් ලැබිලා තියෙන්නේ මේ වාගේ අමනුෂ්‍ය වැඩ කරන්න නොවෙයි වෙද්‍යතුමනි ඔබට නිවන් සුව
සිංහඵන් ඇයි මේ මරා ගන්නේ