සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය අද (20) බොරැල්ල ආයුර්වේද රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීය.

රෝහල් කාර්ය මණ්ඩලය, ආයුර්වේද වෛද්‍යවරු, දේශීය වෛද්‍ය ශිෂ්‍යයෝ ද ඊට එක්වූහ.

 

IMG_5525 IMG_5477 IMG_5467 IMG_5399