සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරයකු ගමන් ගත් ජිප් රියක් සහ යතුරු පැදියක් මොරටුව කොරළවැල්ලේ දී ගැටී යතුරු පැදියේ ගිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමියකු මරුමුවට පත් වී, පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරයකු ගමන් ගත් ජිප් රියක් සහ යතුරු පැදියක් මොරටුව කොරළවැල්ලේ දී ගැටී යතුරු පැදියේ ගිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමියකු මරුමුවට පත් වී, පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දොස්තරට උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)
වැරැද්ද කාගේද නොදැන දොස්තරට දඬුවම් දෙන්න කොම්මෙන්ට් දානවා අනේ මෙහෙමත් මිනිස්සු (නදී)
අනතුරේ හැටියට එක් අයෙක් ජීවත් වන එකත් පුදුමයි ඉක්මන් සුව ලැබෙවා.(හේ)
පවු අහිංක මනුස්සයා.(හේ)
නිව්ස් වල කිව්ව විදියට නම් යතුරුපැදි කරුගෙ වැරැද්ද.(හේ)
අනතුරු වැඩි වෙනවා මිසක් අඩුවක් නෑනේ.(හේ)
තවම ලංකාවේ රියදුරු පුහුණුව තියෙන්නේ ඉතාම ප්‍රාථමික යුගයේ ..මොන තරම් තත්වෙක කෙනෙක් උනත් ලබන්නේ ඒ පුහුණුව හින්ද තමන්ට තමන්ගේම ආරක්ෂාව විතරයි කියල හිතාගෙන තමයි මිනිස්සුන්ට පාරේ යන්න වෙන්නේ .(දිල්)
ත්‍රීරෝද ,යතුරුපැදි වලට වෙනම මං තීරුවක් අනිවාර්ය කළයුතුයි. නුවර කොළඹ මාර්ගයේ මම යන නිසා දන්නවා අනෙක් වාහන වලට මොවුන්ගෙන් ඇති බාධාව.ගොඩක් අය හිතන්නේ වෙන වාහනයකට ඉස්සර වෙන්න දෙනවා කියන්නේ තමන්ට මදිකමක් කියලා (නි)
කොයිතරම් වටිනා ජීවිතද මේ අහිමිවෙන්නේ? (නි)
සමහර මිනිස්සු වාහන පදවන විදිය දැක්කම හිතෙනවා, යන්නේ සිය දිවි නසාගන්න කියලා. (හේ)
අහෝ මෙවන් අකල් මරණ නොම වේවා! මින්මතුවට.(හේ)
අනතුරු ගැනි කියලා වැඩක් නෑ. අපරදේ මිනිස් ජීවිත.(හේ)
නිවන් සුව ලැබේවා.(හේ)
දවසින් දවස රිය අනතුරු සංඛ්‍යාව වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ.(හේ)
කරුණාකර මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න (නි)
මෙහි වරද කාගේද? (නි)