ඩෙංගු මදුරුවන් සිටීදැයි මිරිහානේ නිවාස හත්සිය පණහක්  අද (16) සෝදිසි කළ පොලිස් පරිසර ඒකකය නිවාස තිස්පහකින් මදුරු කීටයින් සිටින ස්ථාන සොයා ගත්තේය.

 වෛද්‍යවරුන් ,නීතිඥවරුන් ,ගුරුවරුන් හා ව්‍යාපාරිකයින් ඒ අතර සිටින බවත් ඔවුනට  නඩු පවරන බවත් පොලීසිය කියයි.ඔවුහු පොලිස් ඇප මත මුදා හරිනු ලැබුහ.