
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අධික වේගයෙන් ධාවනය වු සුඛෝපභෝගී මෝටර් රථයක් අද (5) පස්වරුවේ කොළඹ කුරුදුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරත සිටි පොලිස් කොස්තාපල්වරයකු ද යටකරගෙන යාම හේතුවෙන් එම කොස්තාපල්වරයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
වේගයෙන් ධාවනය වු එම සුඛෝපභෝගී මෝටර් රථය කොස්තාපල්වරයාගේ ඇගේ හැපීමෙන් ඔහු ඉවතට විසිවී ගොස් අසල තිබු පොකුණට ඇද වැටීමෙන් මෙලෙස බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් කොස්තාපල්වරයාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවත්, ඔහු අසාධ්‍ය තත්ත්යෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
කොස්තාපල්වරයා ගේ ඇගේ ගැටුන මෝටර් රථය ද වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඒ අසල පිහිටි වටරවුමේ මතින් පොකුණ වෙත ඇදී ගොස් නතර වී තිබු බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කුරුදුවත්ත පොලිසියට අනුයුක්තව රථවාහන රාජකාරි කරමින් සිටි මනෝජ් ප්‍රියංකර (19498) නමැති කොස්තාපල්වරයා බව පොලිසිය පවසයි.
ඔහු මීට වසර තුනකට පමණ පෙර පොලිසියට බැදී සිටි කොස්තාපල්වරයකු බවද පොලිසිය පවසයි.
මෙම රථය නන්දා මෝටර් දෙසින් නිදහස් මාවත දක්වා ගමන් ගෙන ඇති අතර, පොලිස් කොස්තාපල්වරයා වටරවුම ආසන්නේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදි වේගයෙන් පැමිණ මෙම රථයේ කොස්තාපල්ගේ ගැටී ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක් වශයෙන් කටයුතු කරන (28) හැවිරිදි තරුණයකු වන අතර ඔහු අවස්ථාව්දීම අත්අඩංගුවට ගෙන ඇත.
(ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතිකාරයත් වාහනේ බලන්න ඇවිල්ල.
බලු හාමි පැමිණ ඇත්තේ සාක්කි දීමටද?
ඇයි නම දෙන්නෙ නැත්තෙ? ඔබ නිලධාරීන්ගේ නම ලබා දී ඇත. කෝ මාධ්‍ය සදාචාරය.
මේ මොන වාර්තාකරනයක්ද හුත්තිගේ පුතෝ.අවුරුදු විසි අටක ඉංජිනේරුවෙක් අනතුරක් කරාම උගෙ තාත්තා ඩොකෙක් කියන එක අදාල වෙන්නෙ කොහොමද.මේකත් හරියට මැක්කගෙ කතාව වගේනෙ.මේ මාජ්ජවේසීන්ගෙ අම්මමලට හුකල තියෙන්නේ බල්ලොද ඇත්තටම.මුන්ට ඩොකාලත් එක්ක මාර ඇරියස් එකක් නෙ තියෙන්නේ.. දේසපාලුවො ලඟට මේ රට කෑවෙ මාජ්ජවේසියො කියන බැල්ලිගෙ පුතාල දුවල තමයි..මේ ජඩමාජ්ජවේසීන්ට සාප වේවා.
වැඩිහිටි ඉංජිනේරුවෙක් පදවපු වාහනයක් අනතුරක් කරාම එයාගෙ තාත්තා වෛද්‍යවරයක් කියන දේ අදාල වෙන්නෙ කොහොමද.රනිල් රාජපක්ෂගෙ කොන්තරාත්තුවට පුරුදු විදිහට හීන්නූලෙන් දොස්තර වෛරය පතුරවන පංකාදීපෙ http.
මොනවද මේ ගොබ්බ වාර්තාකරණය. කහවත්ත මධ්‍ය විද්‍යාලෙටත් ලැජ්ජාවක් ලහිරු හර්ෂණ. අවුරුදු විසි අටක පුද්ගලයෙක් අනතුරක් කරාම එයාගෙ තාත්තා දොස්තර කියන එකේ අදාලත්වය මොකද්ද?
පොලිස් වෛද්‍යවරයෙක්ගේ පුතෙක් නේද?