දෝස්තානා චිත්‍රපටයේ දෙවැනි කොටසක් පිළිබඳ කතාබහක් මේ දිනවල පැවැත්වෙන අතර ඒ පිළිබඳ කතාබහේදී වඩාත් ඉදිරියෙන් සිටින්නේ බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම්ය. කෙසේ වෙතත් තමන්ට දැනුණු දේ තමන් පැවසූ බව ඔහු එය දේශපාලනික වශයෙන් කෙතරම් අවදානම්ද යන්න පිළිබඳ තමන් නොසිතූ බවත් ඉන්දීය මාධ්‍යයට පවසා තිබේ. කෙසේ වෙතත් ඔහු අන්කේන් චිත්‍රපටයේ දෙවැනි කොටසට සිය දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමද කැපී පෙනේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd