නිදහසේ හදගැස්ම සංස්කෘතික සහ සංගීත ප්‍රසංගය ගාලු මුවදොර පිටියේ පැවැත්විණි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ අගමැතිද, කරූ ජයසූරිය කතා නායක ද එහි ගොස් සිටියහ. සිංහල, දෙමළ හා මුස්ලිම් සංස්කෘතිකාංග වලින් එම ප්‍රසංගය දස්කම් විස්කම් හා අභිමානය ප්‍රදර්ශනය කැරිණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ටයි.(අ)
ආබාධීත රණ විරුවන් දුටුවාම හරිම දුකයි . (ම)
අපේ ප්‍රෞඪ සිංහල භාෂාවට වැඩිය උතුම් බසක් කොහෙද ජාතික ගීය ගයන්න? (නි)
බොහොම ලස්සන සන්දර්ශනයක් බව පේනවා. තව ලස්සන පින්තුර ටිකක් පලකරන්න කියා අප ලංකාදීප කතෘ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ගොඩක් ස්තුතියි. (බ)
"රණවිරුවනි ඔබට දීර්ගයුස ", අපි සදා ණයගැති වෙමු. (කෞ)
ඇත්තටම සිරි මගේ දෑසට කදුළු පිරුන අපි වෙනුවෙන් නේද මී සොයුරන් ආබාදිත උනේ කියල මගෙත් සුබ පැතුම් සමග ආචාරය (හේ)
ඔව් සිරි අද අපේ රට නිදහස් කළේ මේ දිවි නොතකා අප සහ රට වෙනුවෙන් සටන්කළ නිසා. ඔවුන්ට අප හැමගේ සුබ පැතුම්. (බ)
ශ්‍රී ලාංකීය ජනතාවට නිදහසේ හුස්ම ගැන්මට ඉඩ ලබාදුන්.....ඔබ සැමට ජාතියේ ප්‍රණාමය..... (හේ)