ඉන්දීය පාර්ලිමේන්තුවෙන් ලංකා පාර්ලිමේන්තුවට ආරාධනයක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් කරන ලද ආරාධනයකට අනුව ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වෙන පොද.. 24 minutes ago
Y ජනහිත · 1 hour ago මේ වගේ අය නම් තියන්න හොඳ නැහැ. මොකද මිනිස්සුත් කෑලි වලට ගලවලා විකුණයි. රටකට ගිය කලක්. (නි) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago ඔය වගේ මිනිසුන්ගෙ විස්තර ටිකකුත් දැම්මොත් හොඳයි නේද? එතකොට මිනිස්සු දන්නවනෙ අනිත් පාරවත් කරන්න ගියොත් බේරෙන්න. (නි) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago මට නම් හිතෙන්නෙම ලංකාවෙත් ශරියා නීතිය ක්‍රියාත්මක වුණොත් හොඳයි කියලා. එතකොට මිනිස්සු හැදෙයි. (නි) Reply 0
Y නෙළුම් · 1 hour ago මේ වගේ විකාර දකින්න ලැබෙන එක පුදුම අවාසනාවක් රටේ. අපේ රටේ මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? හරිම අමනුෂ්‍ය ජාතියක්. (නි) Reply 0
Y බෙනට් · 1 hour ago අහුවෙනකන් රජවරු වගේ ජිවත් වෙන්න ඇති .මේ වගේ හොරකම් කරන අය ඔය ගොඩක් රජවරු වගේ අපේ රටේ හැසිරෙන්නේ . මෙහෙම වෙන්න හේතුව තමයි ලංකාවේ රාජ්‍ය අංශයේ ලියකියවිලි වල දුර්වලතාවය .. හැඳුනුම්පත , රියදුරු බලපත මොන තරම් හොරට හදන්න පුළුවන්ද .. මොන තරම් තත්වයෙන් බාලද.. මහා ලොකුවට රට දියුණුයි දියුණුයි කිවුවට මොන තරම් නොදියුණු ලිපි ලේඛන ක්‍රමයක්ද අපේ රටේ තියෙන්නේ . ඉඩම් ඔප්පුවක් වුනත් ලේසියෙන්ම හොරට හදාගන්න පුළුවන් රටක් නේ මේක (බ) Reply 0
Y නන්ද · 1 hour ago ෂරියා නීතිය දැම්මයි කියල, අපරාධ අඩුවෙනවා කියල කියන්නේ කොහොමද ? ඒ නීති තියෙන රටවල අපරාධ කෙරෙන්නේ නැද්ද ? වැරදි කළ අයට වරදින් වළක්වන දඬුවම් මානුෂීය ලෙස නියම කරන්න ඕන. ආගම දහමට ජනතාව ළං කරන්න අවශ්‍යයි. මේ සියල්ලටම වඩා, සමාජයේ ඉහළම අය ආදර්ශවත් විය යුතුයි. ආදර්ශය ඉහළින් පහළට එන දෙයක්. (බ) Reply 0
Y තුසිත · 1 hour ago අපේ පැත්තෙත් ඔය වගේම වුණා. බස් එකක් තිබුණු කෙනෙක් විකුණුවා ලීසිං නොපවරා. ගත්තු එකා මස් කරලා බස් එක හොයන්නවත් නෑ. අර මනුස්සයා හොයාගෙන ඇවිත් ලීසිං එක එයා දැන් අසරණ වෙලා (බ) Reply 0
Y චමින්ද · 1 hour ago මෙහෙම කරන එක්කෙනෙක් ඉන්නවා කොලොන්නාව පැත්තෙත් . එයට විරුද්දව පොලිසියට ගියාම එයාව අල්ලන් එන්නලු . දන්නා විදියට මිනිහා මහජන නියෝජිතයෙක් (හේ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මිනිස්සු අතරනේ අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ? (නි)
මේ වගේ අය නම් තියන්න හොඳ නැහැ. මොකද මිනිස්සුත් කෑලි වලට ගලවලා විකුණයි. රටකට ගිය කලක්. (නි)
ඔය වගේ මිනිසුන්ගෙ විස්තර ටිකකුත් දැම්මොත් හොඳයි නේද? එතකොට මිනිස්සු දන්නවනෙ අනිත් පාරවත් කරන්න ගියොත් බේරෙන්න. (නි)
මට නම් හිතෙන්නෙම ලංකාවෙත් ශරියා නීතිය ක්‍රියාත්මක වුණොත් හොඳයි කියලා. එතකොට මිනිස්සු හැදෙයි. (නි)
මේ වගේ විකාර දකින්න ලැබෙන එක පුදුම අවාසනාවක් රටේ. අපේ රටේ මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? හරිම අමනුෂ්‍ය ජාතියක්. (නි)
අයියෝ මේක මොකද්ද, අපේ ඇමති කෙනෙක්ගේ එක වාහනයක වටිනාකම බලනකොට? (නි)
අහුවෙනකන් රජවරු වගේ ජිවත් වෙන්න ඇති .මේ වගේ හොරකම් කරන අය ඔය ගොඩක් රජවරු වගේ අපේ රටේ හැසිරෙන්නේ . මෙහෙම වෙන්න හේතුව තමයි ලංකාවේ රාජ්‍ය අංශයේ ලියකියවිලි වල දුර්වලතාවය .. හැඳුනුම්පත , රියදුරු බලපත මොන තරම් හොරට හදන්න පුළුවන්ද .. මොන තරම් තත්වයෙන් බාලද.. මහා ලොකුවට රට දියුණුයි දියුණුයි කිවුවට මොන තරම් නොදියුණු ලිපි ලේඛන ක්‍රමයක්ද අපේ රටේ තියෙන්නේ . ඉඩම් ඔප්පුවක් වුනත් ලේසියෙන්ම හොරට හදාගන්න පුළුවන් රටක් නේ මේක (බ)
ෂරියා නීතිය දැම්මයි කියල, අපරාධ අඩුවෙනවා කියල කියන්නේ කොහොමද ? ඒ නීති තියෙන රටවල අපරාධ කෙරෙන්නේ නැද්ද ? වැරදි කළ අයට වරදින් වළක්වන දඬුවම් මානුෂීය ලෙස නියම කරන්න ඕන. ආගම දහමට ජනතාව ළං කරන්න අවශ්‍යයි. මේ සියල්ලටම වඩා, සමාජයේ ඉහළම අය ආදර්ශවත් විය යුතුයි. ආදර්ශය ඉහළින් පහළට එන දෙයක්. (බ)
අපේ පැත්තෙත් ඔය වගේම වුණා. බස් එකක් තිබුණු කෙනෙක් විකුණුවා ලීසිං නොපවරා. ගත්තු එකා මස් කරලා බස් එක හොයන්නවත් නෑ. අර මනුස්සයා හොයාගෙන ඇවිත් ලීසිං එක එයා දැන් අසරණ වෙලා (බ)
මේ වගේ වැරදි කරන අයට දෙන දඩුවම් මදි එනිසා ඒවා වැඩිකරන්න ඕනේ. (හේ)
මෙහෙම කරන එක්කෙනෙක් ඉන්නවා කොලොන්නාව පැත්තෙත් . එයට විරුද්දව පොලිසියට ගියාම එයාව අල්ලන් එන්නලු . දන්නා විදියට මිනිහා මහජන නියෝජිතයෙක් (හේ)
තියන්න හොද නෑ.(හේ)