ඒකාධිපති රෙජීමයේ දූෂණයේ බර අනාගත පරපුරේ කරමත පැටවීමට ඉදිරියේදී ගොඩනගන එක්සත් ජාතික පක්ෂ පාලනය සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේසී පැවසීය.
ලෝකයේ තෙල් මිල අඩුවී රටේ ජලාශ පිරී ඉතිරී ගොස් තිබියදී ද අසීමිත සහ අසාධාරණ ලෙස නීතියට විරුද්ධව විදුලිය ගාස්තු වැඩි කරමින් ඒකාධිපති රෙජීමය තවත් ලෝක වාර්තාවක් තබා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.
ජාතික සේවක සංගමයේ නව සභාපති ජෝන් අමරතුංග මහතා එම ධුරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී මේ රැස්වීම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය ගෙවයි තාත්තගේ බූදලෙන්,(අ)
ඔව් ඉතින් මෙයාට ඉතින් දෙන්න කවුරුත් නැති එකේ මෙයාගෙන් ඉල්ලලා ණය ටික ගෙව්වා නම් හරි....ඔය සම්පත් වලිනුත් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්න එක හොදයි නේ...නිකන්ම තියල නැති වෙනවට වඩා....(ස)
ලෝකේ තෙල් නැති රටවල් වල තෙල් වල මිල ගනන් ලංකාවේ මිල ගණන් හා සමානයි. විදුලියත් ඒ වගේ මයි. මොකද ජනාදිපති වෙලා නය පුද්ගලික ධනයෙන් ගෙවන්නද හදන්නේ මහජන මුදලින් නැතුව. කොන්ඩේ බැදපු චීනෙක් හොයලා කිවුවා නම් හොදයි ඔය ටික.(නදී)
ඇසල, පෙරේරා, ඔලුව අතගාල බලනවද කොන්ඩේ බැඳලද කියලා.(නදී)
ඔය ගොඩ නගනවයි කියන එක කවදා වගේ දැක ගන්න ලැබෙයිද දන්නේ නැ නේද?(නදී)
ඒ ඉතින් ආණ්ඩු බලේට අවොත් නේ. කවදාවත් එන්නේ නැ කියල දන්න නිසා ඉතින් රටේ නැති කතා කියනවා .(නදී)
මිස්ට බීන්ව තමයි මතක් වෙන්නේ..ජනතාවට විහිලු සපයන්නෝ....ඔබත් එන්න ..ඇවිත් ප්‍රීති වෙන්න...(අ)
අසේල, ඔයා අර සතා වුනාට, උම්බෑ....කියන්න එපා. (නි)
ඔය වැඩේට හොඳටම බර ඔය ගොල්ලෝ පුහුණු කරලා අනිත් පැත්තට යවපු අය තමයි.(නදී)
මන් හිතන්නේ රෙජීමයේ බර රනිල් බලයට ආවම ඔහුගේ පෞද්ගලික මුදල් වලින් ගෙවා බැර කරාවී . අනාගතයට යැපෙන්න ළමයින් ලපටිනුත් නැති නිසා ඔහුගේ දේපල රට වෙනුවෙන් පුජා කරාවී.(නදී)
ජයවේවා ....ජයවේවා ....
එහෙනම් ඉතින් මහත්තයට තව කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙනවා.(නදී)
මේ යන චිදියටම ගියොත් නම් අපිට රටක් ඉතිරි වෙන එකක් නැහැ. (නි)
කේපී ගෙන් ගත්ත සල්ලි යෙදුවානම් රටේ නය වලින් 75% ගෙවන්න පුළුවන්. එම මුදල් වලට මොකද උනේ..?(නදී)
ඔයාලා ගත්ත ණය තමා දැන් ජනාදිපතිතුමා ගෙවන්නේ. රට කාල ගියා. ඒ මදිවට දැන් තව දේවල් කතා කරනවා. මිනිසුන්ව තවත් මොඩය කරන්න බැරි බව දැන ගත්තොත් හොදයි. (නදී)