(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දූෂණ විරෝධී පනත ආපස්සට බලපාන නීතියක් ලෙස සකස් කළ යුතුයැයි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ වනවිට සකස් කර ඇති දූෂණ විරෝධී පනත නීතිඥයන් කීපදෙනෙක් සමග අප අධ්‍යයනය කළ බව කී කිරිඇල්ල මහතා මේ පනත බලපාන්නේ ඉදිරියට බව අපට මතයක් තිබෙන බව සඳහන් කළේය.
ආපස්සට බලපාන දූෂණ නීති ගෙන ආ යුතු බවද මේ සඳහා වෙනම වගන්තියක් තිබිය යුතු බවද පැවසූ කිරිඇල්ල මහතා ඊට ඇතුළත් කර තිබෙන අන්තර්කාලීන වගන්තිය ප්‍රමාණවත් නැතැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව. එතකොට අර මාද්‍යම අදිවෙගෙ ගිහිල්ල, හන්තානෙ ගහිල්ල වගෙ දේවලුත් එලියට ගන්න පුලුවන්වෙවි නේද.
එහෙම ගෙනාවොත් ඉතින් 225න් බාගයක්ම හිරබත් කන්ඩ වේයි
හැබැයි හන්තාන ඉඩම ඕකෙන් අයින් කරලා එතනින් එහාට හොයමු..
ඔය කිසිම පනතකින් ඉන්න කම්බ හොරුන්ට මෙලෝ දෙයක් වෙන් නෑ.හොරු වෙන්න ඉන්න උන්ට වැඩේ නීතිය මග හැරලා කරන හැටි කියා දෙනවා.මේ පප්පත් බොරුවට බයිලා ගහනවා වැඩේ නොවෙන වග දැන දැන.මෙයත් ඉතින් කම්බ හොරෙක් නේ.
හොදට කාලා බීලා තෙල් බේරෙනවා මේකාගේ මූණේ, නුවර මිනිස්සු ඔයාලා සනීපෙන් ඉන්නවාද? කන්න බොන්න තියනවා ද?