එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යංශය හා සමාන පූර්ණ බලැති බරපතල වංචා සොයන කාර්යාලයයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන තුරු දැනට පවතින දූෂණ විරෝධී ලේකම් කාර්යාලයයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
මෙම යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ එම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමත් සමග අඛණ්ඩව දූෂණ විරෝධී කමිටු කාර්යාලයය ක්‍රියාත්මක වන බවයි.
මෙය හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය අහෝසි කරන බවට පසුගිය කාලයේ වැඩි කතාබහක් ඇති විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දූෂණ මර්දන කන්තෝරුව දිගටම