(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා(21) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව හෙට (20) සිට 23 දක්වා දින හතරක් රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත හෙට ( 20) විවාදයට ගැනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd