දුෂ්කර ප‍්‍රදේශවල පිහිටි පාසල්වලට චෙස් ක‍්‍රීඩාව හඳුන්වාදීම සඳහා පියවර රැුසක් ගැනීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කටයුතු යොදා තිබේ. අධ්‍යාපන කලාප, දිස්ත‍්‍රික් හා පළාත් මට්ටමෙන් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කියයි. මේ වනවිට දිවයිනේ පාසල් රැසක චෙස් ක‍්‍රීඩාව ව්‍යාප්ත වී තිබුණත් දුෂ්කර පාසල්වල චෙස් ක‍්‍රීඩාව ව්‍යාප්තව ඇත්තේ ඉතා අල්ප ලෙස බැවින් නව පියවර ගත් බවද එම සංගමය කියයි. දිවයිනේ දුෂ්කර පාසල්වලට පාසල් චෙස් සංගමයේ නිලධාරීන් ගොස් පහදාදී එම පාසල්වල චෙස් ක‍්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ගත හැකි ක‍්‍රියාමාර්ග සොයා බැලීමද මේ යටතේ සිදු කෙරේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්න චෙස්....අපිත් ඒ කාලේ ඔය අස්පයෝ එහෙම ඇද්දා බොලවු
අනිත් පහසුකම් ගැනත් හොයල බැලුවනම් නේද හොද....
ආ... අපිට චෙස් .. කොළඹට ක්‍රිකට් නාන තටාක.....
ඉතා හොඳ තීරණයක්. ප්‍රමාද නොකර ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි.
ඒ එක්කම පුටු බංකු ටිකත් හදලා දුන්නොත් ඉතාම හොදයි
කොළඹට නෙමෙයි ...හම්බන්තොටට
ඉතා හොදයි.දුෂ්කර පාසල් වල මොන මොන අමාරුකම් තිබුණත් මේ ගත්ත තීරනය ඉතා හොදයි